වාස්තු සහායක

වාස්තු ග්‍රන්ථ ඇසුරින් ඔබේ ප්‍රශ්නවලට සිංහලෙන් පිළිතුරු.

5 ක්‍රෙඩිට් · ප්‍රශ්නයකට

මෙය ක්‍රියා කරන ආකාරය

ඔබේ ප්‍රශ්නය වාස්තු ග්‍රන්ථ එකතුවෙන් අදාළ කොටස් සොයා, ඒවා ඇසුරින් පමණක් පිළිතුරක් සකසයි. දැනුම් පදනමේ තොරතුරු නොමැති විට ක්‍රෙඩිට් අඩු නොවේ.

පිළිතුරු පැමිණෙන්නේ කොහෙන්ද

සියලුම පිළිතුරු J. Godakanda Arachchi මහතාගේ වාස්තු ග්‍රන්ථ හා ලේඛන මත පදනම් වේ. නැකත්, වඩු රියන් සහ බිම් ප්‍රමාණ ගණනය කිරීම් සඳහා ගණකයන් භාවිතා කරන්න — සහායක පැහැදිලි කිරීම් සඳහා පමණි.